තරු හුට පට

ලෝකයට නව මහද්වීපයක් සොයාගනියි

CVR

නැගෙනහිර ඔස්ට්‍ර්ලියා ප්‍රදේශයේ නවසීලන්තය  ඇතුළත්වූ ප්‍රදේශයක් නව මහාද්වීපයක් ලෙස නම්කළ යුතු බව  විද්‍යාඥයින් පිරිසක් කටයුතු කර තිබෙනවා.

නවසීලන්තය හා නව කැලෙඩෝනියාට ඇතුළත්ව නව මහාද්වීපය නම් කර ඇති බව විදේශ පුවත් සේවා පෙන්වා දෙනවා.

පැසිෆික් මුහුදේ පිහිටා ඇති වර්ග කිලෝමීටර් මිලියන 4.9ක භූමියක් නව මහාද්වීපයක් ලෙස නම්කර  පෙන්වා දී ඇත. සීලැන්ඩියා ලෙස නව මහාද්විපය ඔවුන්  නම් කර තිබෙනවා.

භූවිද්‍යාඥයින් 11 දෙනෙකු මෙම කණ්ඩායමට එක්ව  ඇති බව වාර්තා වෙනවා.

මේ වන විට ලෝකයේ මහද්වීප 7ක් ඇති අතර මෙම නව මහද්වීපය ලෝකයේ ඇති කුඩාම මහද්වීපය වන ඇති බවට වාර්තා පල වෙනවා.
2

 

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!