තරු හුට පට

IPL වෙන්දේසියේ දී ලංකාවේ ක්‍රීඩකයින්ට කෝටි ගණනින් ලංසු නියමයි. උපුල් තරංග අනාථයි

xxxxxxxxx

2017 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ එක් එක් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ක්‍රීඩක වෙන්දේසිය ලබන 20 වැනිදා බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිතය.

මෙවර වෙන්දේසියේ දී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක ක්‍රීඩකයින් රැසකටම ඉහළ පෙළේ ලංසු නියම වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

මෙහිදී ඉහළම ලංසු නියම වූ ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද සිටින අතර ඉන්දියානු මුදලින් රුපියල් කෝටි 2 ක ආරම්භක ලංසුවක් ඔහුට ලැබී තිබේ.

මේ අතර මෙවර IPL වෙන්දේසිය සඳහා තෝරා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් පහත දැක්වෙන අතර ඉන්දියානු මුදලින් ඔවුන් වෙත නියම වී ඇති ආරම්භක ලංසු වටිනාකම ද මෙහි සඳහන් වේ.

biz01

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව පහත දැක්වේ

biz02

උපුටා ගැනීම – adaderana biz

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!