තරු හුට පට

ලක්ෂ 8 ½ අද වෙළෙඳපොළට එන හොන්ඩා කාරයේ විස්තර මෙන්න

cvr

හොන්ඩා සමාගම විසින් එළිදක්වනු ලබන නවතම මෝටර් රථය වන 2017 City sedan අද (14) දිනයේ දී ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. මෙය 2014 වසරේ හඳුන්වා දෙන ලද Honda City මාදිලියේ තවත් දිගුවකි.

වේග හයක ගියර් පද්ධතියකින් යුතු මෙම මෝටර් රථය පෙට්‍රල් හා ඩීසල් මාදිලි දෙකෙන්ම මිල දී ගැනීමට හැකිය.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඉන්දියානු රුපියල් ලක්ෂ 8.49 සිට කාණ්ඩ කිහිපයක් යටතේ 2017 City sedan මෝටර් රථය මිල දී ගත හැකි බවයි.

2 112

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!