Video

නටාෂා ලෝක ප්‍රසිද්ධ ජෙනිෆර්ව අනුකරණය කළ හැටි ( වීඩියෝ)

cover

නටාෂා රත්නායක කියන්නේ මේ වන විට ලංකාවේ නොදන්න කෙනෙක් නෑ. මොකද පසුගිය දවස්වල එයා ගැන ඕනෑ තරම් ගොස්ප් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් වුණානේ.

මේ කියන්න යන්නෙත් තවත් ගොසිප් එකක් ගැන තමයි.

මේකයි කතන්දරය. ලංකාවේ ඉන්න මේ නාටාෂාව පසුගිය කාලයේ ලෝක ප්‍රසිද්ධ  ගායිකාවක   මෙන්ම නිළියක් ලෙසද වැඩ කටයුතු කරමින් ඉන්න ජෙනිෆර් ලොෆෙස්ටත් සමාන කරානේ.

ඒ වගේම එයාව ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පිණියක වන කිම් කඩේෂන්ටත් සමාන කළා. මොකද  නටාෂාගේ ශරීරයේ හැඩට ඒ  ලෝක ප්‍රසිද්ධ තරු වලට සමාන වුණු නිසයි.

දැන කියන්න යන්නේ ඒ වගේ කතාවක් නම් නොවෙයි.

නටාෂා පසුගිය දවසක සහභාගී වුණු ප්‍රසංගයකදී  ඉදිරිපත් කිරීමක් සිදු කළා. ඒ ඉදිරිපත් කිරීම පසුගිය කාලයේ ලෝක ප්‍රසිද්ධ ගායිකාවක වන  ජෙනිෆර් ලොපෙස්ගේ ඉදිරිපත් කිරීමටම සමානයි.

ඒ කියන්නේ කිසිදු වෙනසක් නෑ.  ඒ ගැන මෙහෙම කියනාවට වඩා හොඳයි. ඒ වීඩියෝ දෙක සමාන කරලා ඔයාලම බැලුවානම්.

එම වීඩියෝ පහතින් නරඹන්න.

Jennifer Lopez විසින් American Idol වැඩසටහනට සහභාගී වෙමින් සිදුකළ ඉදිරිපත් කිරීම.

නටාෂා රත්නායක විසින් පසුගිය දින ලංකාවේ පැවති ප්‍රසංගයකට සහභාගී වෙමින් සිදු කළ ඉදිරිපත් කිරීම.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!