තරු හුට පට

දරුණු වර්ගයේ මිනී මෝරෙකු මැණික් ගඟේ (ඡායාරූප)

මෝරා කියන්නෙ  මාංශ භක්ෂක සත්වයෙක්. හැබැයි  හැමෝටම ලේසියෙන් මෝරෙක් දැකගන්න ලැබෙන්නේ නෑ. මොකද එම සත්වයින් දකින්න ලැබෙන්නේ  මුහුදේ. ඒ සත්වයා  විශේෂයෙන් බලාගන්න කියලා මුහුදු යන්න කට්ටිය  නැහැනේ.

ඒත් පසුගිය දවසක අසාමාන්‍ය අයුරින් මැණික් ගඟෙන් මෝරෙකු වැනි මත්සයෙකු දකින්නට ලැබුණා. මේ මෝරා වැනි මාලුවාගේ දිග අඩි 3 ක් පමණ බව  වාර්තා වන්නේ.

කොහොම වුණත් මේ මෝරා යැයි කියනා ඡායාරූප පෙළක්  අන්තර්ජාලයේ සැරිසරණරමින් තිබෙනවා.මෙම ඡායාරූප වල ඡායාරූප ශිල්පියා වන්නේ නිලූෂාන් විජේසිංහ නම් වු පුද්ගලයෙකි.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!