Gossip

මැච් එක පැරදුනේ නාමල් රාජපක්ෂ නිසාද? නාමල්ගෙනුත් සටහනක්

බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ඊයේ ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 45කින්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද ඊයේ තරඟය නැරඹීමට ගොස් තිබෙනවා.

කොහොමවුනත් ඊයේ තරඟය ගැන රසකතා බොහොමයක් ෆේස්බුක් එකේ පළවුණා.

මේ ඒවායින් කිහිපයක්.

03a 17821487_1723718494321962_1811510253_n 17821552_1723718664321945_1669655528_n 17820858_1723718297655315_2102474359_n 17807154_1723718420988636_750233358_n 17813879_1723718280988650_1071892130_n 17814045_1723718540988624_1966963847_n 17814096_1723718624321949_741983002_n 17820836_1723718357655309_1840381068_n 17792383_1723718507655294_265833157_n 17792748_1723718314321980_1064451576_n 17807014_1723718577655287_1284439551_n 17807088_1723718284321983_579299844_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!