Gossip

“දණහිසේ ඇතුල්පැත්ත පාවිච්චි කරන්න” දිනක්ෂිගේ සෞඛ්‍ය ප්‍රශ්නයකට සාරංග දුන්න විසඳුම

දිවයින පුරා පැතිර යන වෛරස් උණ රෝගයට බොහෝ දෙනා ගොදුරු වී තිබෙනවා. මේ වෛරස් උණ සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරද මුහුණු පොතේ සටහනක් තබා තිබුණා.

“තමන් ගැන වගේම අනිත් අයගේ සනීපාරක්ෂාව ගැනත් හිතමු” කියලා තමයි සාරංග දැම්ම සටහනේ අන්තර්ගත වන්නේ.

සාරංගගේ මෙම අදහසට යොවුන් පරපුරේ ජනප්‍රිය නිලියක් වන දිනක්ෂිද අදහස් පළකර තිබුණා.

කොහොම වුනත් මේ අදහසට සාරංගද පිළිතුරු දක්වා තිබෙන අයුරුයි මේ.

01 02

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!