Gossip

මිරිඟුවක් වූ ආදරේ ගැන නලින් ජයවර්ධනගේ අලුත්ම මියුසික් වීඩියෝ එක මෙන්න 

ආදරේ මිරිඟුවක් ජීවිතේ නැත නිමක් ….. ආදරේ මිරිඟුවක් ජීවිතේ නැත නිමක් …..

නලින් ජයවර්ධනගේ අලුත්ම මියුසික් වීඩියෝ එක තමයි මේ.

මෙහි විශේෂත්වය වන්නේ මේ ගීතයේ පද රචනය, සංගීතය, තනු නිර්මාණය යන සියල්ලම කරලා තියෙන්නෙත් නලින්මයි.

මෙම ගීතයට නදීක ගුරුගේ මහතා ඉලෙක්ට්‍රොනික ගිටාරය වාදනය කරනවා.

Lyrics & Melody & Music – Nalin Jayawardana
Electric Guitar – sir Nadeeka Guruge
Mixed & Mastered – Pasan Liyanage @ REDFOX
Video Director   – Sarala Rukshitha @ RIKTHA
Editor           – keerthi: Sarala
Colorist         – Dimuthu Kalinga Dahanayake
Cinematography   – Keerthi prabath
Make Up Artist   – Asiri : Buwaneka ranawaka
Cast             – Kumuditha Gunawardana  –  Inami Avandya

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!