Gossip

අමල්ගේ පුත් නදීමාල් පෙරේරා සහ මධූෂ්ගේ දෙවැනි බිරිඳ නිදහස් වෙයි..?

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිසගෙන් අට දෙනෙකු නිදහස් කර ඇති බවට පුවත් පැතිර යමින් තිබෙනවා.
ඒ පිරිස අතර මධූෂ්ගේ දෙවැනි බිරිඳ සහ ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරාද සිටින බවයි වාර්තා වන්නේ.
ඔවුන්ගේ රුධිර සාම්පල් පරික්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය අන්තර්ගත නොවූ බැවින් ඔවුන්ව නිදහස් කර ඇති බව විදෙස් ආරංචි මාර්ගවල සඳහන් වනවා.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් ඇතුළු 23 දෙනා අද ඩුබායි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!