Gossip

මුතූ රහසේම විවාහ වුනාද?

මුතු තරංගාගේ පෙම්වතා විදේශගතව සිට මෙරටට පැමිණි පසු මුතූ තරංගාගේ විවාහය කවදද යන්න බොහෝ දෙනෙකු නැගූ ප්‍රශ්නයක් වුණා.

මුතූ තරංගා විවාහ ඇඳුමෙන් හැඩවුණු ඡායාරූප කිහිපයක් මේදිනවල අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වෙනවා. ඉතින් මුතූ රහසේම විවාහ වෙලා කියලා හිතවත් කලාකරුවන් බොහොමයක්ගේ හිත හොඳටම රිදිලා කියලා තමයි ආරංචි වුනේ.

ඉතින් මේ ගැන මුතූ කියලා තියෙන්නේ “මටත් ආරංචි වුනා ඔය කතාව නම්.ඒත් ඇත්තටම වුනේ BRIDAL PHOTO SHOOT එකක් කරා.එච්චරයි.මේ වගේ කට කතාවක් ඇති වෙන්න ඇත්තේ ඒ ඡායාරූප දැකලා වෙන්න ඇති.කොහොම වුනත් කාගේ හරි හිත රිදුනනම් මම හොරාටම විවාහා වෙලා,ඒ අයටවත් නොකියා කියලා,මම ඒ ගැන කනගාටු වෙනවා.මොකද ඒ අය මට තියන ආදරේ නිස තමයි එහෙම හිත රිද්දගෙන තියෙන්නේ”

ඇය ඒ පිළිබඳව ඇගේ ෆේස්බුක් ගිණුමටද සටහනක් එක්කර තිබුණා.

screen-shot-2017-03-13-at-8-46-17-pm 17155463_1941104792696550_922204445066103792_n 17156224_1941104712696558_7100714307069608099_n 17103436_1941104496029913_5034997695047562978_n 17098676_1941104569363239_4599467098722911605_n 17098337_1941104702696559_3317476567122574406_n 16996184_1941104646029898_3094786068653585000_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!