Gossip

අනූෂව බැඳලා හනිමූන් ගියොත් වෙන දේ රංජන් කියයි

රංජන් රාමනායක සහ අනූෂා දමයන්ති පසුගිය දවස මංගල ඇඳුමෙන් සැරසී ගත් ඡායාරූප ගැන පසුගිය දවසක‍ ගොඩක් අය අතර කථාබහට ලක්වුණා.

මේ අතර දෙරණ Star city තරඟයේදීත් රංජන් සහ අනූෂා යුවලගේ මෙම ඡායාරූප ගැන කථාබහට ලක්වුණු අතර එහිදී රංජන් කියා ඇත්තේ අනූෂව බැඳලා හනිමූන් ගියහම ඒකටත් අම්මා එයි කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!