Gossip

ජිප්සීස් කණ්ඩායමේ පස්දෙනාම එකට එක්වෙලා කරපු පළවෙනි රූපවාහිනී වැඩසටහන මෙන්න

කොයි කවුරුත් ආදරේ කරන ආස කරන සංගීත කණ්ඩායමක් තමයි සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් සංගීත කණ්ඩායම කියන්නේ.

අදටත් ඉස්සර වගේම තමන්ගේ ජනප්‍රියත්වය ඉහලින්ම රඳවාගෙන ඉන්න කණ්ඩායමක් විදියටත් මේ සංගීත කණ්ඩායම හඳුන්වන්න පුළුවන්.

ඉතින් මේ කට්ටිය පසුගිය දවසක දෙරණ නාලිකාවේ Music Online වැඩසටහනට සහභාගී වුණා.

මේකේ විශේෂත්වය වෙන්නේ ජිප්සීස් කණ්ඩායමේ සහෝදරයන් පස්දෙනාම එකට එක්වෙලා ප්‍රථම වතාවට තමයි රූපවාහිනී වැඩසටහනක් හා සම්බන්ධ වෙලා තියෙන්නේ.

මේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ පැරණි ඡායාරූප කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!