Gossip

ශ්‍රී ලංකා නාමය බබලවන්නට ඇමරිකාවට ගිය ආසියාවේ කලු සිංහයාට ජාතික ධජයෙන් තරඟ කරන්න බැහැ – මොකක්ද මේ වෙන්න යන්නේ – Photos

Mr & Ms Atlas and Fitness Expo 2017 තරගාවලියට සහභාගී වීම සඳහා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට ගිය ලූෂන් පුෂ්පරාජ් එම තරගාවලියට එක්ව ඇත්තේ ලංකාව නියෝජනය කරමින් නොවන බවට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයෙන් චෝදනාවක් එල්ල වනවා.
එහි ලේකම් නිහාල් වීරතුංග පවසන්නේ නිසි ක්‍රමවේදයක් නොමැතිව ලූෂන් මෙම තරගාවලියට එක්ව ඇති බවයි.
තහනම් උත්තේජක පරීක්ෂණවලටද සහභාගී නොවී ලූෂන් මෙම තරගවලට සහභාගීවී ඇති බවයි ඔවුන් වාර්තා කරන්නේ.
එලෙස සහභාගී නොවන ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ධජය යටතේ නිල වශයෙන් නියෝජනය කළ නොහැකි බවයි ඔවුන් මත පලකරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!