Gossip

මැතිව්ස්ගේ හෙල්මටය කැඩෙන්න පන්දුවක් වදියි – මැතිව්ස් ක්‍රීඩාගාරයට යයි

cvr

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දැන් පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ  පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් පැළඳ සිටි හෙල්මටයට වේගයෙන් පැමිණි පන්දුවක් වැදී තිබෙනවා.

ජේම්ස් ෆෝක්නර් යැවූ පන්දුවක් මෙසේ මැතිව්ස්ගේ හෙල්මටයේ වේගයෙන් වැදී තිබෙනවා.

පන්දුව ගැටීමෙන් හෙල්මටයේ කොටසක් කැඩී විසිවී ගියා බව දක්නට ලැබුණා.

ඉන් අනතුරුව ඔහුගේ පාදයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් නැවතත්  ක්‍රීඩාගාරය වෙත ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!