Gossip

දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ දිමන්ති එදිරිරත්න පළදියි – ඡායාරූප මෙන්න

cvr

දෙරණ මිස් ශ්‍රී ලංකා අවසන් තරඟයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට දිමන්ති එදිරිරත්න සමත් විය. ඒ ඊයේ රාත්‍රී වස්කඩුවේ පැවැති අවසන් තරඟයේදීය. එහිදී දෙවන ස්ථානය ජනනි ජනාදරිත්, තෙවන ස්ථානය චතු කෞෂල්‍යාත් හිමිකර ගැනීමට සමත්විය. මෙම තරඟය නැරඹීම සඳහා 2015 වසරේ මිහිකත රැජිණ සම්මානය දිනාගත් පිලිපීනයේ ඇන්ජලීයා ඔන්ග් ද සහභාගි විය. මේ එහි දසුන් පෙළකි.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!