තරු හුට පට

කවුරුත් දන්න මේනකා මධුවන්ති මව ඉදිරියේ හඬා වැටෙයි(වීඩියෝ)

cvr

නවක රංගන ශිල්පිණියක් වන මේනකා මධුවන්ති කවුරුත් දන්න චරිතයක්නේ.

අපි මේ මේනකා ගැන කියන්න යන්නේ තවත් එක් රංගනයක් ගැනනම් නොවෙයි.

මේනකා පහුගිය දවසක ඇස් රතු කරගෙන.

ඒ දෙරණ නාලිකාවෙන් විකාශය වුණ “අම්මයි මමයි“ වැඩසටහන අතරතුරදීයි.

ඉතින් තමන්ගේ අම්මා ගැන කියද්දි මේනකාගේ ඇස්වලට කඳුලු ආවේ මෙන්න මේ විදියට.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!