Gossip

පුවත් මැවූ මේනකා මධුවන්ති ජනප්‍රිය නළු සරත් කොතලාවල සමඟ විවාහ වෙයි – Photos

මේනවා මධුවන්ති කියන්නේ පුවත් මවන චරිතයක්.
ඇය අධිවේගී මාර්ගයේ නර්තනයේ යෙදෙමින් මෝටර් රථයක් ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නිසා ඇය අන්තර්ජාලයේ තරුවක් වුණා.
ඊට පස්සේ වීඩියෝවක් ලීක් වුණා කියලත් පුවත් මැවුණා.
මේ ඔක්කොම අස්සේ ඇය සරත් කොතලාවල සමඟ විවාහ දිවියට පාතබලා කියලා ඡායාරූපයක් හුවමාරු වෙනවා.
මේ ගැන හොයලා බලපු අපිට දැනගන්න ලැබුණේ ඇය මේ විදිහට විවාහ වෙලා තියෙන්නේ ෆිල්ම් එකකට.
කොළඹ සන්නිය චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කරමින් කොළඹ සන්නිය රිටන් නමින් හර්ෂ උඩකන්ද විසින් අධ්‍යක්ෂණය කරන සිත්තමකට තමයි මේනකා හැඩවෙලා තිබුණේ.

එම ඡායාරූපය පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!