Gossip

තම ජීවිතය කැපකරමින් ආදරණීය පිය සෙනෙහස රැකගන්න අක්මාවෙන් කොටසක් දන්දුන් සුරූපී දියණිය – Photos

අම්මගේ වගේම තාත්තගේ සෙනෙහසට සම කරන්න පුළුවන් සෙනෙහසක් තවත් මේ ලෝකේ නැහැ.
දරුවෙක් මේ ලෝකෙට බිහිකරපු දා ඉඳන් ඒ දරුවා රැක බලාගෙන උස්මහත් කරන්න අම්මා කෙනෙක් වගේම තාත්තා කෙනෙක් මොන තරම්නම් දුක් විඳිනවද..?
ඒ හැමදේම කරන්න තමන්ගේ දරුවට ලස්සන අනාගතයක් හදන්නයි.
ඒත් ඒ ආදරය සෙනෙහස ගැන නොදන්න දරුවෝ තමන්ගේ අම්මා තාත්තට සලකන්නේ ගොඩක් අඩුවෙන්.
හොඳ රස්සාවක් කරලා ජීවිතේ ඉහළට යද්දි තමන්ව ඒ තැනට ගෙනාපු අම්මවයි තාත්තවයි හුඟක් අය අමතක කරනවා.
එහෙම සමාජයක අපි මේ කියන්න යන්නේ උතුම් දරුවෙකු ගැනයි.
තම පියා වෙනුවෙන් තම ජීවිතයම කැප කරමින් රූමත් දියණයක් වකුගඩුවෙන් කොටසක් දන් දුන්න පුවතක් ඉන්දියාවෙන් අපිට වාර්තාවුණා.
වකුගඩු රෝගයකින් අසාධ්‍ය තත්වයෙන් සිටි තම පියා බේරා ගැනීමට මෙම තරුණිය සිය අක්මාවෙන් කොටසක් දන්දීලා.
පියා වෙනුවෙන් අක්මාවෙන් කොටසක් දන් දුන්න පූජා බිජර්නියා ගැන මේ වන විට මුළු ලොකයේම කතා බහට ලක් වෙනවා.
ඒ වගේම ඇයට නිර්භීත දියණිය නැමති නාමයද පට බැදී අවසානයි.

ඇයගේ සහ පියාගේ ඡායාරූප කිහිපයක් පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!