තරු හුට පට

මෙන්න නවතම ආරංචිය – පිරිමියාට විවාහ 2ක් කරගන්න අවසරයි

 

eritrea-wedding
ලෝකයේ මේ කාලයේ වන විට මහා පුදුම දේවල් වෙනවානේ.ෙඔන්න එලිට්‍රියාවෙන් අමුතුම ආකාරයේ ආරංචියක් එනවා. ඒ මොකක්ද දන්නවාද? ඒ කතාව ඇහුවොත් ඔයාලා පුදුම වෙයි.

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනම රටක පිරිමියෙකු එක් විවාහයක් තමයි කරගන්න පුලුවන්.
සාමාන්‍යයන් සෞදි රටේ වගේනම් ඒ ආගමට අනුව විවාහ කිහිපයක් කර ගන්න පුළුවන්. හැබැයි ඒක නීතියෙන් අනිවාර්යය කරලා නම් නෑ.

ඔන්න නීතීයෙන් අනිවාර්යයෙන්ම පිරිමියෙකු කසාද දෙකක් කර ගත යුතුයි කියලා එලට්‍රියාවෙන් ආරංචි වෙනවා.
ඒ රටේ අනිවාර්යයෙන්ම පිරිමියෙකු කසාද දෙකක් කරගතු යුතුමයි කියලා නීතීයෙන් කියලා තියෙනවා. එහෙම කරගත්තේ නෑ කියන්නේ අනිවාර්යයෙන් ඒ පිරිමියාට සිර දඬුවම් විදින්නම වෙනවා.

ඉතින් අකමැත්තෙන් හරි කසාද දෙකක් කර ගන්නම වෙනවා ඒ රටේ ජීවත් වෙනවා නම්.

මෙහෙම කසාඳ දෙකක් කරගත යුතු හේතුවන නම් එලෙට්ට්‍රියාවේ පිරිමි ජනග්‍රහණය ඉතාමත් අඩු මට්ටමකලු තියෙන්නේ.
1998 – 2000 කාලය තුළ එලෙට්ට්‍රියාව සහ කෙන්යාව අතර පැවති යුද්ධය හේතුවෙන් වීශාල පිරිමි පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.

ඉතින් ඒක නිසාලු මෙහෙම කසාද දෙකක් කර ගත යුතු හේතුව කියලා විදේශ වාර්තා නම් පෙන්වා දෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!