Gossip

ෆේස්බුක් තාත්තා, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක අත්හදා බැලූ Explore Feed ගැන ගත්තු අවසන් තීරණය මෙන්න

පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් හයකට ෆේස්බුක් අත්හදා බැලීමක් සිදුකළා.
Explore Feed ලෙස මෙම නව අත්හදා බැලීම ෆේස්බුක් ආයතනය විසින් ගෙනආවා.
News feed අමතව මෙම Explore Feed එක් කළ අතර එම අත්හදා බැලීම රටවල් හයකට පමණක් සීමා වීමද විශේෂත්වයක්.
එම රටවල් වුණේ ශ්‍රී ලංකාව, බොලීවියාව, කාම්බෝජය, ගෝතමාලාව, සර්බියාව සහ ස්ලෝවෙකියාවයි.
අදාල Explore Feed මගින් ෆේස්බුක් හිමිකරු විසින් ෆේස්බුක් පිටුවල පලකරන සියල්ල එහි ඇතුලත් වුණා
මීට පෙර ඒ සියලු දේ ඇතුලත් වුණේ News feed හරහායි.
කෙසේ වෙතත් මේ සඳහා සතුටුදායී ප්‍රතිඵල නොලැබීම නිසා ඉදිරියේදී එය ඉවත්කිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!