Gossip

රස කර කර කාපු කොමඩු ගෙඩිය ජීවිත 3 ක් උදුරාගත් හැටි

කොමඩු ගෙඩියක් නිසා ජීවිත ගමනින් සමුගන්න සිද්ධ වුණා කිව්වොත් ඒක ටිකක් විශ්වාස කරන්නත් අමාරු වෙයි.
ඒත් ඒ කතාව ඇත්තක් වුණු සිදුවීමක් ගැන අපිට ඔස්ට්‍රේලියාවෙන් අහන්න ලැබුණා.
ඒ තමයි ලිස්ටේරියා නමැති බැක්ටීරියාව අන්තර්ගත වී තිබූ කොමඩු විශේෂයක් ආහාරයට ගැනිමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියයෑම.
ඒ අතර තවත් 15 දෙනෙකු පමණ මෙම කොමඩු විශේෂය ආහාරයට ගෙන ආසාධනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ පිහිටි ගොවිපලකින් මෙම ආදිත කොමඩු විශේෂය වෙළදපලට පැමිණ තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!