Gossip

මැති ඇමතිවරු, කලාකරුවෝ ඇවිත් ජයටම ගත්තු හිටපු ඇමති මර්වින්ගේ පුත් මාලක සිල්වාගේ මංගල උත්සවයේ සියලු ඡායාරූප මෙන්න – Photos

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා පසුගිය 23 වැනිදා යුගදිවියට පා තැබුවා.
mount lavinia හෝටලයේදී මෙම මංගල උත්සවය පවත්වා තිබූ අතර දේශපාලඥයින් රැසක්ද මෙම සාදයට එක්වී සිටියා.
මාලක සිල්වා අතිනත ගත්තේ ඉරාන ජිාතික තරුණියක් වන Orfa සමඟයි.

මංගල උත්සවයේ සියලු ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!