තරු හුට පට

“සිඳු“ නාට්‍යය හැදෙන හැටි මෙන්න (ඡායාරූප)

1

සිඳූ ටෙලි නාට්‍යය මෙරට ටෙලිනාට්‍ය ඉතිහාසයේ සුවිශේෂී සළකුණත් තබන්නට සමත් වී තිබෙනවා.

ඒ තරමටම සිඳූ බාල මහළු තරුණ හැමෝම ආදරය කරන නිර්මාණයක් බවට පත්ව තිබෙනවා.

මෙම ටෙලිනාට්‍යය  පිළිබඳව මෙරට සමාජ ජාල තුළ ද ඇත්තේ මහත් උනන්දුවක්.

සිඳූ නාට්‍යය නිර්මාණයවන ආකාරය දැක්වෙ  රූප පෙළක් නිකුත් වී තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!