තරු හුට පට

දේශපාලන වේදිකාවේ මරාගන්න ගීතයි රංජනුයි කාටත් හොරෙන් ආදරයෙන් වෙලුණු හැටි(වීඩියෝ)

cvr

පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ සහ අමාත්‍ය රංජන් රාමනායක කියන්නේ කැත්තට පොල්ල වගේ දෙන්නෙක්නේ. දේශපාලන වේදිකාවේ නම් මේ දෙන්නාට දෙන්න කොයි වෙලාවේ බැලුවත් වාග් ප්‍රහාර එල්ල කරගන්නවා. හැබැයි ඔන්න ඓතිහාසික අවස්ථාවක් දැක ගන්න පුළුවන් වුණා අපට. ඒ මොකක්ද දන්නවාද? මේ දෙන්නා එකම වේදිකාවේ ආදරයෙන් වෙලිලා ඩාන්ස් එකක් දැන්ම ඔන්න. හැබැයි   බලන් හිටිය හැමෝටම පුදුම හිතුණා. මේ ඩාන්ස් එක දැම්මේ වෙන කොහොදිවත් නෙවෙයි “ස්ටාර් සිටි“ වේදිකාවේ.

1 2 3 4

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් බලන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!