තරු හුට පට

පිදෙල් කස්ත්‍රෝගේ හෙළි නොවු විප්ලවය-කාන්තාවන් 35,000ක් සමඟ යහන්ගතවෙලා(ඡායාරූප)

cvr

කියුබානු විප්ලවයේ ගිනි සිළුව ලෙස විරුදාවලිය ලද පිදෙල් කස්ත්‍රො මහතා ගැන නම් නොදන්න කවුරුත් නෑ.

මොකද මොහු ලෝකයට අදාර්ශවත් පුද්ගලයෙක්. ඔන්න මේ   මිනිසා පිළිබඳව නවතම ආරංචියක් විදේශ මාධ්‍ය ඔස්සේ හෙළි කරනවා.

“නිව් යෝර්ක් පෝස්ට්“ පුවත්  සේවය විසින් මෙම හෙළිදරව්ව සිදු කර තිබෙනවා. කොහොම හරි ඔන්න දැන් මේ ආරංචිය ලෝකය පුරා ආන්දෝලනයකට තුඩු දීලා

පිදෙල් කස්ත්‍රෝ දශක හතරක් පුරාවට  කාන්තාවන් 35000කට වැඩි පිරිසක්  සමඟ යහන්ගත වී ඇති බවට එම පුවත් සේවය පෙන්වා දෙනවා.  මෙය තවත් පැහැදිලි කර තියනවා නම් දිනකට දෙවරක් මේ විදියට කාන්තාවන් සමඟ මොහු යහන්ගත වී ඇති  බව අනාවරණය වෙනවා.

දිනපතා දහවලේදී සහ රාත්‍රී කාලයේදී  මෙලෙස කස්ත්‍රෝ කාන්තාවන් සමඟ යහන්ගතවෙන බවයි කියැවෙන්නේ.

චිත්‍රපටිකරුවෙකු වන Ian Halperin සමඟ පිදෙල් කැස්ත්‍රෝ මහතාගේ  සමීපතම නිලධාරියෙකු වන රමෝන් විසින් කළ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව අනාරණය වී තිබෙනවා.

මෙම සාකච්ඡාව 2008 වර්ෂයේදී සිදුකළ ඇති බවට අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

කොහොම වුණත්  පිදෙල් කස්ත්‍රෝ කළ විප්ලව අතරින් මෙම විප්ලවයත් මේ වන විට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

2 3 4

Fidel Castro with unknown woman at Camp Columbia, military headquarters Havana, Cuba 01.08.59 Supplied by WENN This is a PR photo. WENN does not claim any Copyright or License in the attached material. Fees charged by WENN are for WENN's services only, and do not, nor are they intended to, convey to the user any ownership of Copyright or License in the material. By publishing this material, the user expressly agrees to indemnify and to hold WENN harmless from any claims, demands, or causes of action arising out of or connected in any way with user's publication of the material.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!