තරු හුට පට

මහින්දගේ ඇසට කඳුළු ගැලූ හැටි නාමල් පෙන්වයි

 

අද සවස කඩුවෙල අධිකරණයේදී යෝෂිත රාජපක්ෂ දින 14 ක කාලයක් සඳහා සිරගත කිරීමේ නියෝගය ලැබුණ අවස්ථාවේ මුල්වරට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ දෑසේ කඳුළු තමා දුටු බව පවසමින් නාමල් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා ඇත.

රටක කඳුළු පිසදැමූ මිනිසාගේ අද දෑසේ කඳුළු
දුටුවෙමු නමින් නම් කර එහි ඉංග‍්‍රීසි බසින් මෙසේ කියා ඇත.

Parents’ love for their children can only be understood by parents. It’s difficult seeing your parents this way.

mahi

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!