Video

පේදුරුතුඩුවෙන් මුදාහැරලා පැය 4න් වත්තලට එන පරවියෝ( වීඩියෝ)

 

cover
පරිසරයේ වෙසෙන සත්තුන්ට තියෙන්නේ පුදුම හැකියාවක්නේ. තාක්ෂණික මෙවලම් නොමැති වුණත් සමහර පක්ෂීන්ට සැතපුම් දහස් ගාණක් ගේවාගෙන තමන්ගේ ගමනාත්තයට යෑමේ පුදුමාකාර හැකියාවක් තියෙනවා.

පරවියා කියන්නෙත් එවැනි කුරුල්ලෙක් තමයි.

සැතපුම් දහස් ගාණක් ගෙවා කොහේ ඉගිළිලා ගියත්, තමන්ගේ ගමනාන්තයට යා හැකි සතෙක් තමයි තමයි පරවියා.

හැබැයි ඒ පරවියාව හොඳට පුහුණු කළොත් තවත් සමාජයට උදව් වෙන විදියට එයාලව හදාගන්න පුළුවන්.

එන්න ඒ වගේ කතාවක් තමයි මේ කියන්න යන්නේ.

ලාංකාවේ ඉන්න එක්තාරා පුදුගලයෙක් ළඟ පරවියෝ ඉන්නවා. එයාලාව කොහේ ගිහින් අත ඇරියත් එයාගේ වාසස්තායට කොහොම හරි හොයා ගෙන එනවා.
මේ පරවියන්ගේ අයිතිකාරය තමයි Mohan (Loni) de Lanerolle කියන්නේ.. ඔන්න එයා ලබන ඉරිදා පේදුරු තුඩුවට එයාගේ පරවියන් අරගෙන ගිහින් නිදහස් කරනවා.
ඒ නිදහස් කරන පරවියෝ පැය 4ක් ඇතුළත එයාලගේ වාසස්තානය වන වත්තල  පෙදෙසට එනවා කියලා Mohan de Lanerolle වෙබ් ගොසිප් එක්ක කිව්වා.

කොහොම හරි ඔන් අපි බලාගෙන ඉමු පේදුරු තුඩුවෙන් ඉඟිල්ලුණු මේ පරවියෝ ටික වත්තලට එන්නේ කොහොමද කියලා .
වීඩියෝවක් පහතින් නරඹන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!