Gossip

මැකෝගේ පරම්පරාව (ඡායාරූප)

මැතිවරණ කොමසාරිස් කියන්නේ මේ වනවිට ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෙක් වී හමාරයි.

ඉතින් ඒ ජනප්‍රිය පුද්ගලයා නීතිගරුක පුද්ගලයෙක් බව හැමෝම දන්නා කාරණයක්නේ.

කොහොම වුණත් මේ වන විට ඒ මහතාගේ පවුලේ ඡායාරූපයක් අන්තර්ජාලය පූරා සැරිසරමින් තිබෙනවා.

මේ ඡායාරූපයේ පේන විදිහට  ඔහුගේ පරම්පරා කිහිපයක් නිරූපණය කෙරෙන බව  දැන ගන්නට ලැබෙන්නේ.

meko

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!