Gossip

එප්පාවල නගරයට අලියෙක් කඩාවදී – නගරයම ජංජාලයක්වෙයි (වීඩියෝ)

පසුගිය දිනක එප්පාවල නගරයට වන අලියෙකු කඩා වැදී දේපළ රාශීයකටද අලාභහානී කර තිබෙනවා.

දේපළ පමණක් නොව පුද්ගලයින් කිහිප දෙනෙකුට තුවාල සිදුවී රෝහල්ගත ඇති බවටද වාර්තා වෙනවා.

එම අලියා  නගරයට කඩා වැදී සිදුකරන අලාභහානී පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!