Gossip

තවත් ගුවන් යානයක් අතුරුදහන්වෙයි

ඉන්දුනීසියාවට අයත් ගුවන් යානයක් උඩු ගුවනේදී අතුරුදහන් වී තිබේ.

ඉන්දුනීසියාවේ, පැපුවා ප්‍ර දේශයේදී  අදාළ ගුවන් යානයේ සම්බන්ධතා බිඳවැටී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

ට්‍රිගානා එයාර් ගුවන් සමාගමට අයත් ඒ.ටී.ආර්. 42 නැමැති ගුවන් යානය මෙලෙස අතුරුදහන් වී ඇති බව සඳහන්.

සෙන්ටානී ගුවන් තොටුපොළේ සිටි ඉන්දුනීසියාවේ දකුණු ප්‍රෙද්ශයට ගමන් කරන අවස්ථාවේදී අදාළ ගුවන් යානයේ සම්බන්ධතා බිඳවැටී තිබේ.

අතුරුදහන් වූ ගුවන් යානයේ පුද්ගලයින් 54 දෙනෙකු  සිට ඇති බව සඳහන්ය.

a2

f3 f1 f2

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!