Gossip

ගතින් වියපත් වුණත් සිතින් වියපත් නොවූ ආදරය – Photos

ආදරේ කියන අකුරු හතර ගැන වචනයෙන් කියන්න අමාරුයි.
මොකද ඒ හැඟීම වචන කරන්න බැරි තරම් උතුම් පිවිතුරු හැඟීමක්.
අපේ ජීවිතවලට ළං වෙන ආදරණීය හදවත්වලට එකවගේ හැමදාම ආදරේ කරන්න පුළුවන්නම් ඒක ලොකු කැපකිරීමක්.
තමන්ගේ බිරිඳ කියන්නේ ජීවිතේ මැරෙන තුරු ළඟින් ඉන්න අපේ ළඟට ගන්න කෙනා.
ඉතිං ඒ ආදරේ හැමදාමත් රූපයට බලයට තනතුරට වෙනස් වෙන්න නොදී හිතේ තියාගන්න පුළුවන්නම් ඒකයි සැබෑ ආදරේ කියන්නේ.
අපි මේ විදිහට ආදරේ ගැන කතාකරන්න හිතුවේ අන්තර්ජාලයේ හුවමාරු වුණා ඡායාරූප කිහිපයක් නිසා.

මේ එම ඡායාරූප කිහිපය….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!