Gossip

පොලිස්පති පූජිතගේ ආන්දෝලනාත්මක වීඩියෝව නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් වූ හැටි මෙන්න – වීඩියෝ

දූෂණය කරනවා කියන කතාව බොරුවක්…
බැනවැදීමක් කරනවා.. පහරදීමක් කරන්නේ නෑ..

පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිවරයා විසින් පුද්ගලයෙකුට පහරදීමට උත්සහ කරන වීඩියෝවක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම සැරිසරනවා.
මේ පිළිබඳව ඊයේ පැවැත්වුණු කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
එහිදී ඔහු කියා සිටියේ මෙම සිදුවීම අප්‍රේල් මාසය තුල සිදුවූවක් බවත් සිද්ධියට මුහුණදුන් පුද්ගලයා මේ සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් කර නොමැති බවත්ය.
මෙවැනි වීඩියෝවක් මාධ්‍යයට නිකුත්වීමද ගැටලුවක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!