Gossip

ලේලිව සිපගන්න ගිය මාමණ්ඩිට වෙච්ච දේ

තමන්ගේ පුතාගේ බිරිඳව සිපගනිමින් බලහත්කාරකම් කරන්නට හැදූ පුද්ගලයෙක් ගැන ලුනුවිල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ පුද්ගලයා පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා.

තමන්ගේම පුතාගේ බිරිඳව බලහත්කාරයෙන් සිප වැළඳ ගැනීමට උත්සාහ කරනකොට එම ලේලිය ඊට විරුද්ධ වෙලා. ඒ වෙලාවේදී එම පුද්ගලයා විසින් නිවසේ තිබූ පිහියකින් පහර දී ඇයට තුවාල කර තිබෙන බවට වාර්තා වෙනවා.

32 වන වියේ පසුවූ ලේලිය තනිව සිටි අවස්ථාවක් බලා මෙලෙස බලහත්කාරකම් කර ඇත්තේ 60 වන වියේ පසුවූ පුද්ගලයෙක්.

මෙම අතවරය සිදුවෙලා තියෙන්නේ නැන්දණිය නිවසින් බැහැරට ගිය වෙලාවකයි.

සිද්ධිය නිසා කැපුම් තුවාල ලැබූ 32 හැවිරිදි කාන්තාව රෝහල් ගතකර ඇති බවටද වාර්තා වනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!