Gossip

හෙළ සිනමාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අවසන් ගමන් යයි – Photos

හෙළ සිනමාවේ පියා ලෙස සැලකෙන ලොව වයස්ගතම සිනමාවේදීයා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.
ඔහු මියයන විට 99 වැනි වියේ පසුවුණා.
රේඛාව, ගම්පෙරළිය, රන්සිළු, දෙළොවක් අතර, ගොලු හදවත, නිධානය, වෑකන්ද වලව්ව ආදී විශිෂ්ඨ ගණයේ නිර්මාණ රැසක් හරහා හෙළ සිනමාව පෝෂණය කරන්නට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමත්වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!