Gossip

ළහිරුගේ රෙදි ගැලවෙයි (වීඩියෝ)

cvr

ස්ටාර් සිටී වැඩසටහන කියන්නේ ප්‍රේක්ෂකයින් උන්මාදයට පත්කරන වැඩසටහනක්. ඔන්න මෙදාපාර ස්ටාර් සිටි වේදිකාව පුදුමයෙනුත් පුදුම කරවන්න පුද්ගලයෙක් ඇවිල්ලා තියෙනවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි ළහිරු පෙරේරා.  ළහිරු ඔන්න  එයා අමුතුම ඉදිරිපත් කිරීමට ස්ටාර් සිටී වේදීකාවේ   අමුතුම  නරුතනයක නියැලුණු.

එම වීඩියෝව පහතින් නරඹන්න. මේ වීඩියෝවේ සම්පූරුණ වැඩසටහන බලන්න ඕනනම් මේ සෙනසුරාදා ස්ටාර් සිටි බලන්නම  ඕන.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!