Gossip

“ඇගේ ඇස අග“ රඟපෑ රිතිකා දැන් කියන කතාව (වීඩියෝ)

cvr

රිතිකා කොඩිතුවක්කු කියන්නේ කවුද කියලා මේ වෙන කොට නොදන්න කෙනෙක් නෑ.

ළඟදී රිතිකා ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ අශෝක හදගම නිර්මාණය කළ “ඇගේ ඇස අග“ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයකට පණ පොවන නිසයි.

එයා ඒ චිත්‍රපටියේ ඉතාමත් දක්ෂ ලෙස සහ ප්‍රේක්ෂකයින් උන්මාදයට පත් කරන අයුරින් රඟපානවා කියලා ඒ චිත්‍රපටිය බලපු කොයි කවුරුත් දන්නවා.

ඒ වගේම තමයි රිතිකාගේ මේ රඟපෑම සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් වෙනස් මතත් ප්‍රකාශ කරනවා.

මොකද රිතකා මේ චිත්‍රපටියේ අඩනිරුවත් දර්ශන කිහිපයක පෙනී සිටින නිසාත්.

හැබැයි ඒ ගැන විවේචනය කරනවාට වඩා ඇය විසින් මේ චරිතය අභියෝගයක් ලෙස රඟපාන්න භාරගත් එක ගැන නම් වෙබ් ගොසිප් අපි සතුටු වෙනවා. මොකද ඒක රඟපෑමක් පමණයි නිසා. මෙහෙම නැතුව ලංකාවේ සිනමාවටනම් අනාගතයක් නැහැයි කියලත් කොයි කවුරුත් කියනවා අපිට අහන්න ලැබෙනවා

ඔන්න රිතිකා එක්ක අපි කළ සම්මුඛ සාකච්ඡාවක් පහතින් නරඹන්න. රිතිකා මේ රඟපෑම් ගැන මේ සාකච්ඡාවේදී පැහැදිලිව කියනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!