Gossip

දුප්පතාගේ හිතවතා මිල ඉහළ යයි – TAX එක විතරක් ලක්ෂ 4න් වැඩිවෙයි

cvr
වාහන නිෂ්පාදන ඒකක බදු ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනූව එංජින් ධාරිතාව 1000ට වැඩි හා ත්‍රීවිල් රථවල මිල ඉහළ යනු ඇති බව එම සංගමය කියයි.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි කිරීම සිදුවේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!