Gossip

සංගාට හීතෘ ගුවන් තොටුපොළේදී අකරතැබ්බයක්!

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලන්ඩන් හීතෘ ගුවන්තොටුපොලේදී පීඩාවට පත්ව තිබෙන බවට වාර්තා වෙනවා.

ඔහු සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින්  පෙන්වා දෙන්නේ ගුවන් තොටුපොළේ සිටි ආගමන විගමන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ට මෙම තත්වය උදාවූ බවයි.

වසර 15ක් තිස්සේ තමන් එංගලන්තයට පැමිණෙන නමුත් මෙවැනි සිදුවීමක් කිසිදිනෙක තමන් අත්විද  නොමැති බව සංගක්කාර සිය ට්විටර් ගිනුමෙන් පෙන්වා දී තිබෙනවා.

ආරක්ෂාව පිළිබඳ අවධානයෙන් සිටීම තමන් පිළිගන්නා නමුත් එම කටයුතුවලදී ආචාරශීලීව කටයුතු කිරීම වැදගත් බව  සංගක්කාර සිය ට්විටර් ගිණුම මගින් පෙන්වා දී ඇත.

5 2 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!