Gossip

දයාසිරි – හරීන් ගුටි කෙළියෙන් පසු යළි හමුවෙයි

පසුගිය දවසක දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වුණු   වාද පිටිය  වැඩසටහනේදී වයඹ පළාත් මහඇමතිවරයා වන දයාසිරි ජයසේකර මහතා සහ එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අතර ගුටි කෙළියක් සිදු වුණු බව මේ වෙනකොට කවුරුත් දන්න කාරණයක්.

කොහොම වුණත් ඒ සිදුවීමෙන් පසු ඒ දෙන්නා එකට වාද විවාද කරන්න   මාධ්‍ය නාළිකාවල දේශපාලන වැඩසටහන්වලට නොගිය තරම්.

ඒ කොහොම වුණත් ඔන්න අද රෑට නම් මේ දෙන්නා  දේශාපලන වැඩසටහනකට සහභාගී වෙනවා.

ඒ තමයි දෙරණ නාළිකාවේ “වාද පිටිය” කාලීන දේශපාලන වැඩසටහන සමගින්. මතකනේ එදත් මේ දෙන්නා ඇවිල්ලා ගුටි කෙළියකින් වැඩසටහන අතරමගදී නතර කරන්න වුණා කියලා.

ඒ නිසා කොයි කවුරුත් දැන් බලන්න ඉන්නේ “වාද පිටිය” වැඩසටහනට නැවතත් ඇවිත්   මොනවා කරයිද කියලා තමයි.

මේක හරියටම බලන්න ඕන නම් අද(12) රෑ 10.30ට දෙරණ බලන්නම වෙනවා.

111111111111111

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!