Gossip

ගායන ශිල්පී කිංස්ලි පිරිස්ගේ දියණිය අභාවප්‍රාප්තවෙයි

cvr

අසනීප තත්ත්වයක් හේතුවෙන්  Flashback සංගීත කණ්ඩායමේ ගායන ශිල්පි කිංස්ලි පිරිස්ගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක සිට රෝගාතුර තත්ත්වය නිසා ඇය පීඩා විඳි බවයි දැනගන්නට ලැබෙන්නේ.

මිය යන විට දියණිගේ වයස අවුරුදු 12කි.

මේ අතර මේ දිනවල ඉතාලියේ සංචාරයක යෙදෙන කිංස්ලි පීරිස්  අද දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!