ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම ජේෂ්ඨ සොයුරු කාවින්ද දිසානායක මහතා පසුගියදා යුගදිවියට පිවිසුණා.
එම මංගල උත්සවය වෝටර්ස් එජ් හිදී පැවැත්වුණු අතර දේශපාලන ප්‍රබලයින් සහ ප්‍රසිද්ධ චරිත රැසක්ම මෙයට සහභාගී වී සිටියා.
එම ඡායාරූප පහතින්..