හොලිවුඩ්

ජෙසිකා කිසි දිනක යට වෙන්නේ නෑලූ

ජෙසිකා ඇල්බා කියන්නේ ලෝකයක් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක් වගේම හොඳ ව්‍යාපාරික කාන්තාවකුත් වෙනවා.

ඇය විසින් පසුගිය දිනෙක සම්මුඛ සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ලොව පුරා අවධානය ජෙසිකා වෙතට යොමු වුනා.

ඒ ප්‍රකාශය තමයි තමන් කිසිම දිනක පිරිමින්ට යටත් නොවන බවත් එසේ කිරීමට උත්සාහ කිරීම් වලට කිසිසේත්ම කැමති නැති බවත්ය.

මේ අතර රඟපෑම් කටයුතු වලදී නළුවන්ට ලැබෙන මුදලට වඩා අඩු මුදලක් කාන්තාවට ලැබෙන බව පවසමින් ජෙනිෆර් ලෝරන්ස් විසින් පසුගිය දිනක එල්ල කර ඇති චෝදනාවක් සම්බන්දයෙන්ද මෙහිදී ජෙසිකා ඇල්බා අදහස් දක්වා තිබෙනවා.

ලෝරන්ස් කළ ප්‍රකාශය තමන් අනුමත කරන බවත් සෑම අවස්ථාවකදීම පිරිමියාට හිමිවන තැන කාන්තාවට හිමිවිය යුතු බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

 

j1 j2 j3 j4 j5 j6 j7

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!