හොලිවුඩ්

මහ සයුර මැද කාන්තාරයක් – දැක්කොත් පුදුමවෙයි (වීඩියෝ)

cover

මුහුදු පතුලේ ඇති ගිනි ගන්නදක් පුපුරා යන විදිය ඔයාලා සජීවීව අත්විදලා තියෙනවාද?

එහෙම අතිදැකීමක් ඉතින් ලංකාවේ අයටවම් නෑ.

මේ රස්‍ය ජනක අත්දැකීම විදේශිකයින්ට පවා දැකබලාගන්න වෙන්නේ නෑ.

එහෙම දැකබලාගන්නවානම් ඒකත් ඉතින් කලාතුරකින් තමයි්‍

එහෙම මුහුදු මැද ඇති ගිනි කන්දක් පුපුරා ගිය පසු එමගින් පිටවන ලාවා කොහොම පිටවෙනවා ඇතිද? කොහොම වුණත් මෙවැනි සිද්ධියක් දැක බලා ගැනීමට විදේශිකයින් පිරිසකට වාසනාව හිමිවෙලා.

අදාළ මුහුදු පතුලේ ඇති ගිනි කන්ද පිපිරීයාමෙන් අනතුරුව එමගින් පිටවන ලාවා ඉතා සුළු මොහොතක් තුළ මුහුද වසාගෙන තිබෙනවා.

එම ලාවා මුහුදේ ජලය වසාගෙන ඇත්තේ හරියට මුහුදු මැද ඇති කාන්තාරයක ස්වරූපයෙනි.

කොහොම වුණත් මේ විශ්මය ජනක මොහොත ඒ විදේශ නාවිකයින් අමුතුම අත්දැකීමක් ගෙනල්ලා.

බලන්නකෝ පහතින් එම අත්දැකීම ඔවුන් කැමරාවට මුසු කරගෙන තියෙන්නේ කොහොමද කියලා.

මෙම අත්දැකීමට මුහුණ දීලා තියෙන්නේ පැසිෆික් සාගරයේ ටොන්ගා ප්‍ර දේශ අශ්‍රීතව සිය යාත්‍රාව යාත්‍රා කරමින් සිටි අවස්ථාවකදීය.

 

1 2 3 4 5 6 7 8 9 10 11

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!