හොලිවුඩ්

Alia Bhatt යට ඇඳුමින් – ඉන්දියාවේ අවධානය ඇය දෙසට (වීඩියෝ)

cover

ආලියා බාත්  කියන්නේ බොලිවුඩයේ  ඉතා ජනප්‍රිය චරිතයක්නේ.

ඔන්න මෙයා මුළු ඉන්දියාවම කළඹවමින් අපූරු වැඩක් කරලා.

ඒ මෙවර Vouge සඟරාව ඇයගේ සරාගී ඡායාරූප වලින් පෙනී සිටීමයි.

ඒ තනිවම නම් නෙවෙයි. නවක බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත‍්‍රා සමගින්.
Vouge සඟරාවේ මාර්තු කලාපය නිකුත් වීමත් සමග ආලියා බාත් දැන් ඉන්දියාවේ වැඩිපුරම කතාබහට ලක්වෙන නිළිය බවට පත්වෙලා.

නාන ඇදුමකින් මෙන්ම යට ඇදුමෙන් සැරසුන ඇයගේ ඡායාරූප මෙන්ම වීඩියෝද Vouge ආයතනය අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව අපට දැනගන්න ලැබෙනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!