Gossip

දේශපාලන තරහ පැත්තකට දාලා මන්ත්‍රී දියණියගේ මංගල උත්සවයට මැතිඇමතිවරු එක්වුණු හැටි – Photos

මාවතගම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ J.C.අලවතුවල මහතාගේ දියණිය පසුගියදා යුගදිවියට පිවිසුණා.
ඇයගේ විවාහ මංගල උත්සවය කොළඹ හිල්ටල් හෝටලයේ පැවති අතර මේ උත්සවයට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල චරිත රැසක්ම සහභාගී වී සිටියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නාමල් රාජපක්ෂ ඇතුළු බොහේ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටිම විශේෂත්වයක්.

එම විවාහයේ ඡායාරූප එකතුවයි….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!