Gossip

කලුතරදී වෙඩි වැදුනු ජේලර්ගේ ඉල්ලීම නිසා බන්ධනාගාර ප්‍රධානියා කඳුළු සලයි

බන්ධනාගාර බස් රථයකට කළුතරදී  එල්වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිළධාරින්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාර ප්‍රධානියකු අද ගොස් තිබෙනවා.

තුවාල ලබා සිටින එක් නිළධාරියෙකුගේ පාදයක් කපා ඉවත් කිරීමටයි වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන්නේ.

තමන්ගේ පාදය කපා ඉවත් නොකර බේරා ගැනීමට මැදිහත් වන්නැයි අදල බන්ධනාගාර නිලධාරියා එම ප්‍රධානියාගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ මොහොතේදී බන්ධනාගාර ප්‍රධානියාද හැඩූ බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!