හොලිවුඩ්

ස්‍ත්‍රී දූෂණයක් කරමින් සිනාසුණු ISIS නරුමයින්ගේ වීඩියෝවක් එළියට

isis

කාන්තාවක් දූෂණයට ලක් කරන අතර තවත් ත්‍රස්තවාදීන් පිරිසක් ඒ සිද්ධිය සම්බන්ධයෙන් උසුළු විසුළු කරමින් සිනාසෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. මෙම වීඩියෝව සොයාගෙන ඇත්තේ  මියගිය ත්‍රස්තවාදියෙකු සතුව තිබූ ජංගම දුරකතනයක තිබිය දී වන බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

සිද්ධිය වන ස්ථානයේ සිටින ත්‍රස්තයින් දූෂණයවන කාන්තාවගේ ඇඳුම් පෙන්වමින් සිනාසෙන අයුරුද එහි දැක්වෙනවා.

දූෂණයට ලක්වන කාන්තාව එම අවස්ථාවේ කෑ ගසන ආකාරයද වීඩියෝවේ ඇසෙන අතර මෙම සිද්ධිය වූ ප්‍රදේශය කුමක්දැයි තවම සොයාගෙන නැතිමුත් සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ISIS ත්‍රස්ථයින්ට එල්ලවන්නේ දැඩි විරෝධයක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!