Life Style

මිනිස් ජීවිතයට නොගැලපෙන පාපතරයෙක් – සුනඛකයෙක් උඩු මහලෙන් බිමට දාලා (වීඩියෝ)

1

උඩු මහලක සිට සුනඛයෙකු පහළට වීසිකරන වීඩියෝවක් මේ වන විට සමාජ ජාලයට එක්කර තිබෙනවා.

ඉන්දීය සංවිධාන විසින් මෙම සුනඛයාව මේ වන විට සොයාගෙන ඇති අතර සුනඛයාගේ පාද බිඳී ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

වෛද්‍ය සිසුන් දෙදෙනෙකු වන තමිල්නාඩු තරුණයින් දෙදෙනෙකු විසින් සිදු කරන මෙම ක්‍රියාවට ජාත්‍යන්තරයේ දැඩි විරෝධයක් මතුව ඇති බවයි වාර්තා වෙයි.

චෙන්නායි පොලීසිය මෙම තරුණයන් පිළිබඳ තොරතුරක් ලබාදෙන්නෙකුට ඉන්දීය රුපියල් ලක්ෂයක ත්‍යාගයක් පිරිනමන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!