Gossip

කෑමට වස මුසු කරලා.. ISIS නායකයාට අසාධ්‍යයි

cvr
Abu Bakr al-Baghdadi කියන්නේ ISIS නායකයා.

කොහොම හරි Abu Bakr al-Baghdadiගේ කෑම වේලකට කිසියම් වු පුද්ගලයෙකු කෑම මුසු කරලා කියලා විදේශ පුවත් සේවා පෙන්වා දෙනවා. මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයේලු ඉන්නේ.

ISIS නායකයාට අමතරව තවත් අණදෙන නිලධාරීන් තිදෙනෙකුද වස මුසු ආහාර හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවෙනවා කියලයි ආරංචිය.

සංවිධානයේම අතිශය විශ්වාසනීය පුද්ගලයින් විසින් පිසින ආහාර වේලට වස මුසුවූයේ කෙසේදැයි අනෙකුත් නායකයින්ට දැඩි සැක සංකා මතුව තිබෙනවා. මේ හේතුවෙන් සංවිධානය තුළ අභ්‍යන්තර අර්බුධ මතුව ඇති බවයි පැවසෙන්නේ.

ආහාරවලට වස මුසුකළ තැනැත්තන් සොය ISIS ත්‍ර‍ස්ත සාමාජිකයින් මෙහෙයුමක්ද අරඹා ඇතැයි වාර්තා වනවා.

අසාධ්‍ය තත්තවයේපසුවන ISIS නායකයා සහ අණදෙන නිලධාරීන් තිදෙනා ප්‍ර‍තිකාර සඳහා වෙනත් ප්‍රදේශයකට රැගෙනගොස් තිබෙනවා. ඒ කිනම් ප්‍රදේශයකටදැයි වාර්තා වන්නේ නැහැ.
cvr

1 Comment

1 Comment

  1. sleeda sleeda

    October 6, 2016 at 6:11 pm

    “කෑම වේලකට කිසියම් වු පුද්ගලයෙකු කෑම මුසු කරලා” ???

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!