ගුවන් විදුලි නිවේදිකාවක් Radio Presenter ඊයේ (03) හවස ගමනක් යන්න මහරගම නගර සභාව ඉදිරිපිට ඇති බස් නැවතුමේ රැදී ඉදලා. ඒ වෙලාවේ කිසියම් පුද්ගලයෙක් ඇගේ පිටුපස පෙදෙස දැලි පිහියකින් කපලා.
පැය භාගයක් ඇතුළත තවත් නීති විද්‍යාල සිසුවියකටත් මේ ඉරණමම අත්වෙලා.
මේ රූමත් ගුවන් විදුලි නිවේදිකාවට මැහුම් 10ක් දාන්න සිද්ධ වුණා කියලයි වාර්තා වෙන්නේ.
මහරගම පොලීසිය මේ අසහනකාරී පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වනවා.
මේ වැඩේ කළේ කවුද කියලා තවමත් ආරංචියක් නැහැ.